ෆේස්බුක් ජනාධිපති නාගනන්ද කොඩිතුවක්කු සල්ලි ගරන සක්විති කෙනෙක්

0
411

සමාජ ජාලා තුලින්ම ලංකාවේ දේශපාලනයට ඒමට වේදිකාව හදාගත් නාගනන්ද නම් වූ නීති විශාරදයා මේ වන විට දේශපාලනයේ ගේමක් ගසමින් සිටින බව SL VLOG හෙළිකරනවා.

තවමත් ද්විත්ව පුරවැසිකම ඉවත් කරගෙන නැති නාගනන්ද ජනපතිවරණයට කෙසේ වෙතත් මේවා පෙන්නා පාර්ලිමේන්තුවට රින්ගිමට උත්සහයක් දරනාවදැයි ප්‍රශ්නයක් වී තිබෙනවා. එසේම මොහු එක එක මුලාශ්‍ර වලින් මුදල් එකතු කරමින් සක්විති ගේමක්ද ගසන බව සදහන්.

එම සියලු කරුණු හෙළිකරන SL VLOG හෙලිකිරීම පහතින් බලන්න

LEAVE A REPLY