සජිත් ප්‍රේමදාසගේ බලයලත් නියෝජිතයා ලෙස ඇමති අජිත් පි පත්කරයි

0
180

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ බලයලත් නියෝජිත ලෙස ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා පත්කර තිබේ.

ඒ අනුව එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මැතිවරණ කොමිසම සමඟ සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන්නේ ඔහුයි.

LEAVE A REPLY