සංවාද 120000 තියනවා. ඔක්කොම එලිකරන්නම් රංජන් තව බෝම්බෙකට සැරසෙයි

0
873

අද (22) පාර්ලිමේන්තුවේදී කාංචන විජේසේකර නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් පැවසුවේ තමා ලග හඬ පට 120000 ඇති බවත් සියල්ල ආරක්ෂිතව සගවා ඇති බවත් බන්ධනාගාරයේ සිටින නිසා ඒවා එළිකිරීම කල නොහැකි නිසා දින දෙකක් ඇප දෙන ලෙසයි.

එම උණුසුම් විවාධය පහතින් බලන්න

LEAVE A REPLY