රනිල් – සජිත් හමුවේ සිදුවූ හෙළි නොවූ තිරය පසු පස කතාව හා කිලිගේ භූමිකාව

0
179

එජාප ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස හා කණ්ඩායම විශාල උත්සහයක් දරන්නේ කිලි මහාරාජාගේ හා සිරිස්සෙන ජනපතිගේ සැලැස්මකට අනුව බව දේශපාලන තිරය පසුපස කතා හෙළිකරන SL Vlog හෙළිකරනවා.

වයස 80 ක් පමණ වන සිරසේ හිමිකරුගේ පුතාට මචන් කිව හැකි ජනපති කෙනෙක් පත් කිරීම එකම හීනය බව වරක් උපුල් ශාන්ත සන්නස්ගල පවසා ඇති බවයි හෙළිවන්නේ. එවන් පසුබිමක් තුල තිරය පසුපස කතන්දර සියල්ල පහත විඩියෝවෙන් බලන්න.

LEAVE A REPLY