මෙහෙම ගියොත් අපි රාජකාරි වලින් අයින් වෙලා ජිවිත රැකගන්නවා – වෛද්‍ය සංගමය දැඩි කලකිරීමෙන්

0
38363

මෙතරම් දැනුවත් කිරීම් කලත් මේ රෝගය ලැජ්ජාවට කාරණයක් නොවන බව දැනගෙනත් හැන්ගෙන වසන් කරන පිරිස් නිසාවෙන් වෛද්‍ය සංගමය දැඩි කලකිරීමෙන් සිටිනවා. ඊයේ (30) වාර්තා වූ දෙවන කොරෝනා මරණය වූ පුද්ගලයා සැගවී සිට පුද්ගලික රෝහලකට ගොස් පසුව මිගමුව රෝහලට ඇතුලත් වී තිබෙන අතර ඊයේ දිනයේම කොරෝනා තහවුරු වී පැය කිහිපයකින් මිය ගොස් තිබෙනවා.

මේ වන විට රජයේ හා පුද්ගලික රෝහල් කාර්ය මණ්ඩල සියල්ල ඉවත් කර ඇති අතර එය මේ මොහොතේ ජාතික අපරාධයකි. වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශයක දැඩි කලකිරීමෙන් කල ප්‍රකාශය පහතින් බලන්න

LEAVE A REPLY