පොෂ් එකට වාහෙනෙන් ඇවිත් ගෙදර ජරා කුනුටික පාර අයිනේ දාලා යන නොනයි මහත්තයටයි කරපු සුනක වැඩේ තරම පේන තෙක් share කරන්න. ධර්මදිපේ කාලකන්නි

0
3713

‘පොෂ් එකට වාහනවල ගියාට මුන් අවජතකයෝද කොහෙද මේ විදිහට තමන්ගේ කුණු මහපාරට ගෙනල්ල දාල ලජ්ජා නැතුව යන හැටි . අහුඋනොත් මුන් දෙන්නවත් කුනුමල්ලට දාල ගැටගහනවා ‘ ගොබ්බ හැත්ත දැන් මිනිහෙක්ට එතනින් පයින් යන්න බැහැ අමු කුණු ගදයි . කාටහරි මුන්දෙන්නට මේක පේනකන් මේක share කරන්න පුලුවන්නම් ලොකු දෙයක් .අයෙමත් මේ වගේ වැඩ නොකරන්න. යනුවෙන් මෙය සමාජ මාධ්‍යට එක් කල පුදගලයා සටහන් කර තිබුනා.

රට ජාතිය ගැන කතා කරන සමහරුන් මේ වගේ. ගෙදර කුණු පාරට ගෙනත් දාන්න තරම් හිත කිලුටුනම් තව වෙන මොන කතාද. මේ වගේ පාරේ කුණු බෝතල් දමන පුද්ගලයන් පොටෝ ගසා ලජ්ජා කල යුතුයි.

මේ නැහැදුන ගැහැණිය හා පිරිමියාට ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ගේ හිතවතුන්ට පෙනෙනා තෙක් මෙය share කරන්න. එවිට මෙවන් අමන වැඩ කරන අනිත් පුද්ගලයන් දෙවරක් සිතාවි.

Image may contain: one or more people

Image may contain: one or more people, car and outdoorImage may contain: shoes and outdoorImage may contain: outdoor

 

LEAVE A REPLY