නේවි එකේ වෙළදාම නේවි එකටම දීම පලිගැනීමක් කරලා පැමිණිලිකාරයෝ විත්තිකරුවෝ කරපු මන්ඥන් සිද්දිය නීතිපතිගේද උදහසට ලක්වෙයි

0
1383

රජයේ සේවකයන්ගේ පලිගැනීම් සෙවීමට දැමු ජනාධිපති කොමිසමට පුද්ගලික ව්‍යාපාරිකයෙක් වන ඇවන්ගාඩ් හිමිකරුගේ පැමිණිල්ලේ විභාගය පිළිබද මේ වන විට නිතිපතිගේද විවේචනයට ලක්ව තියෙනවා. ඒ මේ පුද්ගලයා රජයට සම්බන්ධ අයකු නොවන නිසා. එසේම පක්ෂ විපක්ෂ සියලු නීතිවේදීන්ගේ විවේචනයටද මෙම සිද්දිය පත්ව තිබෙනවා. නාවික හමුදාව කල ව්‍යාපාරය නැවත නාවික හමුදාවටම ලබා දීම පලිගැනීමක් වී තිබෙනවා. මේ පිළිබද බරපතල අපරාධ ගනයේ නඩුවකද අධිකරණයේ විබාග වෙමින් තිබීමද නීතිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබද පැමිණිලිකරුවකු වූ ජවිපෙ නායකයා ඊයේ 23 දිනයේ විත්තකරු කරමින් කොමිසමට කදවු අතර එහිදී පකල අදහස් පහතින් දැක්වෙයි.

LEAVE A REPLY