දූරියන් කෑවොත් Coke, Beer බොන්නනම් එපා – විශේෂ ලිපිය

0
1464
දූරියන් සමග කොකා කෝලා බිම, බියර් බිම හෝ දූරියන් අනුභවයෙන් පසු පැය 8 ක වේලාවක් යනතුරු කොකා කෝලා, බියර් බිමෙන් වැලකි සිටිය යුතුය. එයින් ඇති වන විෂ “නයි විෂට” සමාන බව සදහන්. මෙම සිදුවිම් මාලාව සිදු වි ඇත්තේ තායිලන්තයේ බැන්කොක් නුවරයි.

 

 
28 හැවිරිදි චින ජාතික තරුණයකු දූරියන් විශාල ප්‍රමාණයක් අනුභව කොට කුඩා කොකා කෝලා කෑන් එකක් පානය කර ඇත. ටික වේලාවකින් ඔහුගේ ලේ විෂ වි සැනින් මරනයට පත්වි ඇත. මේ ආකාරයෙන් තායිලන්තයට පැමිනි විදේශිකයින් කිහිප දෙනෙකු මරනයට පත්වි ඇති බව සදහන්.
අප රටේද දූරියන් යනු ජනප්‍රිය පලතුරකි. දූරියන් වාරයට වැල නොකැඩි දූරියන් රස විදින්නන් විෂේශයෙන් විනෝද චාරිකා යන්නන් අතර ජනප්‍රිය වි ඇත. කිසිම දිනක දූරියන් අනුභවයෙන් පසු බියර් හෝ කෝලා වර්ග ඒ සමග පානය හෝ පැය 8 ක් යන තුරු පානය නොකර සිටිමට දැඩිව මතක තබාගත යුතුයි. තවත් කෙනෙකුට බලන්න share කරන්න. සිදුවිමට ඇති අවාසනාවන්ත සිදුවිමක් වලකා ගනිමු.

 

LEAVE A REPLY