ජංගම දුරකථන මාරාන්තිකයි! නින්දට යද්දී දුරකථනය ලග තබාගන්නවද? දුරකථනය ක්‍රියා විරහිත කරන්නේ නැද්ද? මෙන්න මොලේ ස්නායු වලට වනදේ

0
889

රාත්‍රී කාලයේ නිදන කාමර තුළදී තමන් අසළ ජංගම දුරකථන තබා ගැනීම මොළයට මෙන්ම ස්නායු පද්ධතියට හානි ඇති විය හැකි බැවින් රාත්‍රී නින්දට පෙර ඒවා ක්‍රියාවිරහිත කර හෝ ඉවත් කර තබන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

Image result for mobile phone affect health

විද්‍යුත් චුම්බක තරංගවලට ඒවා නිරන්තරයෙන් නිරාවරණයවීම තුළින් පිළිකා ඇතිවීමේ අවදානමක් ද පැවතිය හැකි බව වෛද්‍ය පබා පලිහවඩන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

Image result for mobile phone affect health

එසේම ජංගම දුරකථන කනට ලං කර භාවිත කරනවාට වඩා ‘‘හැන්ඩ්ස් – ෆ‍්‍රී’’ හෙවත් ශ්‍රවණ උපකරණ යොදා භාවිත කිරීම වඩාත් සුදුසු බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළේ.

LEAVE A REPLY