කලවැද්දා වීරවංශ ගම්මන්පිල හිඟන්නුන්ට දමයි

0
621

ජගත් ජයසුරියට දඩුවම් කරන්නට බැරි යයි කිසිවෙකු කියන්නේ නම් ඔහු සිදු කරන්නේ ගැලරිය පිනවීමට බවත් මේ රජයද ඔවුන් ආරක්‍ෂාක කරන්නේ නම් මේ රජයේ හා මහින්ද රාජපක්‍ෂගේ වෙනසක් නැති බවත් ඔහු කැලණියේදී කියා සිටියේය.

ජගත් ජයසූරිය හෝ වෙනත් කිසිදු රණවිරුවෙකුට අත තබන්නට තමන් කිසිදා ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර පැය 24ක් යන්නට පෙර කරන ලද මෙම ප‍්‍රකාශය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉලක්ක කර කරන ලද්දක් යයි හැගෙයි.

විමල් වීරවංශ හා ගොම්මන්පිල කියා හිගන්නන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් කිසි දිනෙක රට වෙනුවෙන් උදැල්ලක් පොලවේ ගසා නැති බවත් කී ඇමතිවරයා ගෝල්ෆේස්හි සිටින බූරු පැටවු වාගේ තවත් එකෙන් බදුල්ලේ සිටින බවත් සදහන් කලේය.

LEAVE A REPLY