ඉන්දියාව හා චින සෙබළු අතර ගැටුමක් දෙපාර්ශවයේ සෙබළුන්ට තුවාල

0
16195

දිනෙන් දින චීනයට එරෙහිව අසල්වැසි ඉන්දියාව ඇමරිකාව මෙන්ම බහුතර රටවල් කදවුරු බදිමින් සිටියත් ලංකාවේ කිසිදු මාධ්‍යක ප්‍රධාන තැනක් මේ පිලිබදව නොදෙන අතර ගැබුරු අර්බුධයක් ඇතිවෙමින් යන බවට ලංකාවේ ජනතාවට අදහසක් නොදෙන්නේ යම් න්‍යාය පත්‍රයකට අනුවද යන්න ලංකාවේ විදෙස් පුවත් විචාරකයන් අතර කතා බහක් ඇතිව තිබෙනවා.

ඒ පිළිබද හා චීන ඉන්දීය දේශසීමාවේ සිදුවූ සිද්දිය පිළිබද පහතින් බලන්න

LEAVE A REPLY