අනාරක්ෂිත පකිස්තානට දිමුත්ට සැප්තැම්බරයේ තරග 6 ක සංචාරයට යන්න වෙයි

0
508

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකඟතාවකට පැමිණ තිබේ.

පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ මේ ආකාරයෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කරන්නේ පළමු අවස්ථාවටය. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වයෙන් පාකිස්තාන සංචාරයකට එක්විය.

ඒ උපුල් තරංග නායකයා වී සිටියදී ඔවුන්ට පකිස්ථානයට යාමට නොහැකි බව ක්‍රීඩකයන් 40 ක් පෙත්සමක් අත්සන් කල දුන් වටපිටාවකයි. එයින් පසු උපුල් තරංගට නායකත්වය අහිමිවූ අතර පසුව කණ්ඩායමෙන් පවා ඉවත්වීමට සිදුවිය.

එක්දින තරග තුන සැප්තැම්බර් 27,29 හා ඔක්තෝබර් 2 දා පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වීමට නියමිත අතර 20 20 තරග තුන ඔක්තෝබර් 5,7 හා 9 දා ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය.

එක්දින කණ්ඩායමේ නායකයා දිමුත් සහ 20 20 නායක මාලිංග ඇතුළු කණ්ඩායම් තවමත් මේ ගැන ප්‍රතිචාර දක්වා නැ

LEAVE A REPLY